Beauty
එළකිරි ගාලා සති දෙකෙන් සුදුම සුදු වෙන්න මේ ලිපිය කියවන්න
අපි ගොඩක් කැමති ඉක්මනින් සුදු වෙන්න. සුදු බෝලයක් වගෙ වෙන්න නේද ඔයත් කැමති.හැබැයි වෙළෙඳපලේ තියෙන සතියෙන් සුදු වෙන ක්‍රීම් ගෑවොත් නම් සුදු නෙවෙයි ඔයාව සුදුමැලි වෙලාම යාවි.
මොකද ඔයා ඔය සතියෙන් සුදු වෙන්න ගන්න ක්‍රීම් වල ගොඩක් වෙලාවට තියෙන්නෙ බ්ලීචින් කියල ඔයලා හොදටම දන්නවනෙ. එත් කරන්න දෙයක් නෑ සුදු වෙන්නත් ඔනනේ නේද. එත් අපි අද ගොසිප්ඊනිවුස් වෙතින් ඔයාට ස්වභාවිකවම ඉක්මනින් සුදු වෙන්න කියල දෙන්නෛ යන්නෙ.
01. කැරට් හා එළකිරි කෑම
කැරට් අලයක් ගෙන එය එළකිරෙන් තම්බාගන්න. තම්බාගත් කැරට් අලය ඔබ ආහාරයට ගන්න මගින් ඔබට සුදු සමක් ලබා ගැනීමටහ් ඇකි වේ.
02. එළකිරි ආලේපය
එළකිරි ගෙන එය ලිප තබා රත් කර එහි යොදය වෙන් කර ගන්න. එය බඳුනකට දමාගන්න. උණු වතුරෙන් පොගවාගත් තුවායක් ගෙන එයින් ඔබේ මුහුණ තවා ස්ටීම් කරගන්න.
දැන් එළකිරි යොදය ගෙන එය මුහුණේ ආලේප කරගන්න. ආලේප කර මුහුණ මසාජ් කරන්න. අවශ්‍ය නම් ඔයාගේ මුළු ශරීරයේම උනත් ආලේපනය කරන්න පුලූවන්. ලස්සනවන්න ගොඩාක්.
curtesy :
thinetha.com
(under the courtesy of goodhousekeeping.lk web)